2022 Revision-September
සාපේක්ෂ චලිතය පාඩම අධ්‍යයනය කෙරේ.2022 විභාගය සඳහා පෙනී සිටින දරුවන් සඳහා උපකාරයක් ලෙස, වියදම පමණක් Cover වනසේ වූ ඉතාමත් අඩු මුදලකට(රු 500) මාසයකට පැය 20ක් පමණ උගන්වන ලද පංති සමුහය ලබාදීමට තීරණය කර ඇත. මෙමගින් නිසි ප්‍රයෝජනය ගන්න.
4.7/5