2025 Theory Class-January
මුල් සති තුන තුල සරල රේඛීය චලිතය(චලිත ප්රස්තාර) පාඩම උගන්වන අතර අවසන් සතියේදී ඒකතල බල පද්ධති පාඩම ආරම්භ කෙරේ.
4.8/5
LKR 2000
මුල් දින දෙක තුල ඝර්ෂණය පාඩමේ ඉතිරි ටික උගන්වා අවසන් කෙරේ. ඊළඟ දිනය පෝය දිනය බැවින් පන්ති නිවාඩු දිනයකි. මාසයේ අවසාන දිනයේදී සාපේක්ෂ චලිතය පාඩම ආරම්භ වේ.
4.9 / 5
මුල් දින දෙකේ සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව පාඩමේ ගැටළු විසඳා අවසන් කරන අතර ඉන්පසු දිනයේ "ඝර්ෂණය" පාඩම ආරම්භ වේ.
4.8 / 5
සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව පාඩම ඉගැන්වේ.
මුල් දිනයේ ඒකතල බල පද්ධති පාඩමේ ඉතිරි ටික උගන්වා අවසන් කර ඉන්පසු දිනයේ සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව පාඩම ආරම්භ වේ.