About The Teacher
After becoming the top ranker in Matara District in A/L 1993, I chose to study Physical Science at University of Ruhuna over other Engineering Degrees for the mere passion of a career in teaching. Over the years, I could gain trust of many students and have been privileged to pave way for the local Engineering Faculty entrance for most number of Advanced Level students in history of Sri Lanka with each year over 300 of my students witnessing this achievement.
~ Janaka Abeywardana
What They Say
Mission
Combined Maths is the easiest Advanced Level subject for most of the A/L Maths Stream students from the Southern Province in Sri Lanka. Therefore, this Educational Website has been provided for students from any Province in Sri Lanka to reap the same level of benefit in their Advanced Level Combined Maths subject at a very affordable price and fair and equal distribution of knowledge among everyone.
නිව්ටන්ගේ චලිත නියම සිද්ධාන්ත අධ්‍යයනය කිරීම මෙහිදී සිදු කෙරේ.
Learn Moreසුමට කප්පි සහ අංශු වලින් සමන්විත වන පද්ධති පිලිබඳ ගැටළු විසඳීම සිදු කෙරේ.
Learn Moreකුඤ්ඤ සහ අංශු වලින් සමන්විත පද්ධති සම්බන්ධවූ ගැටළු විසඳීම මෙම කොටසේදී සිදු කෙරේ.
Learn Moreකුඤ්ඤ සහ අංශු වලින් සමන්විත පද්ධති සම්බන්ධවූ වඩාත් සංකීර්ණ ගැටළු විසඳීම මෙම කොටසේදී සිදු කෙරේ.
Learn Moreසරල සන්ධිවල ප්‍රතික්‍රියා ලකුණු කිරීම, දඬු හතරක් සන්ධි කළ රාමු සැකිලි සම්බන්ධ ගැටළු විසඳීම
Learn Moreදඬු හයක් සම්බන්ධවූ රාමු සැකිලි සම්බන්ධ ගැටළු විසඳීම මෙම කොටසේදී විශේෂයෙන් සිදු කෙරේ.
Learn Moreසංකීර්ණ සන්ධිවල බල ලකුණු කිරීම පිළිබඳව අවබෝධය ලබාදීම මෙම කොටසේදී සිදු කෙරේ. සංකීර්ණ සන්ධි පිළිබඳව සුළු දැනුමක් ලබාතිබීම ප්‍රමාණවත් නමුත් මවිසින් මෙහිදී ඔබට ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙමි.එවිට වඩාත් අවබෝධයෙන් ගැටළු විසඳීම කල හැකිය. දඬු පහක් සම්බන්ද රාමුසැකිලි පිළිබඳ ගැටළු විසඳීමද මෙහිදී සිදුකෙරේ.
Learn Moreදඬු දෙකක් හෝ තුනක් සම්බන්ධවූ ගැටළු විසඳීම මෙම කොටසේදී ප්‍රධාන වශයෙන් සිදු කෙරේ.
Learn Moreනියත ත්වරණයෙන් හෝ නියත මන්දනයෙන් සිදුවන චලිත ඇතුලත් වන ප්‍රවේග-කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම
Learn Moreමධ්‍යක වේගය ඇතුලත් වන ප්‍රවේග-කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම, ප්‍රවේග-කාල ප්‍රස්ථාර භාවිතයෙන් වාහනයක ප්‍රමාද වූ කාලය සෙවීම,ත්වරණ -කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම.
Learn Moreගුරුත්වය යටතේ සිදුවන චලිත පිළිබඳ ප්‍රවේග-කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම
Learn Moreවාහනයකට තවත් වාහනයක් පසු කිරීමට බැරි වීමට අවශ්‍යතාව ඇතුලත් ගැටළු විසඳීම සහ වස්තු දෙකක් යන්තමින් ස්පර්ශ වීම ඇතුලත් ගැටළු විසඳීම.
Learn Moreදෛශික සම්බන්ධ මූලික ගැටළු විසඳීම මෙහිදී සිදු කෙරේ.දෛශික මූලික සිද්ධාන්ත පිළිබඳව ලබාගත් අවබෝධය සිතෙහි තහවුරු කර ගැනීමට මෙම ගැටළු විසඳීම අත්‍යවශ්‍ය වේ.
Learn Moresin සූත්‍රය ,cos සූත්‍රය ,ත්‍රිකෝණයක් සඳහා සම්මත අංකනය,ත්‍රිකෝණයක විවිධ ජ්‍යාමිතික කේන්ද්‍රයන් පිළිබඳව සිද්ධාන්ත අධ්‍යයනය කිරීම සහ ගැටළු විසඳීම මෙහිදී සිදු කෙරේ.
Learn Morexoy කාටීසීය තලයේ පිහිටන දෛශික පිලිබඳ සිද්ධාන්ත අධ්‍යයනය කිරීම සහ ගැටළු විසඳීම මෙහිදී සිදු කෙරේ.
Learn Moreදෛශික සම්බන්ධ සංකීර්ණ ගැටළු විසඳීම මෙම කොටසේදී සිදුකෙරේ.
Learn Moreදෛශික දෙකක තිත් ගුණිතය සම්බන්ධ සිද්ධාන්ත අධ්‍යයනය කිරීම සහ ගැටළු විසඳීම සිදු කෙරේ.
Learn More"Scheduled Classes" යටතේ ඉදිරිපත් කරනලද A කොටසට අදාළ ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ පිළිතුරු සාකච්චා කිරීමේ videos මෙහි ඇතුළත් කර ඇත.
Learn More"Scheduled Classes" යටතේ ඉදිරිපත් කරනලද A කොටසට අදාළ ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ පිළිතුරු සාකච්චා කිරීමේ videos මෙහි ඇතුළත් කර ඇත.
Learn More"Scheduled Classes" යටතේ ඉදිරිපත් කරනලද A කොටසට අදාළ ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ පිළිතුරු සාකච්චා කිරීමේ videos මෙහි ඇතුළත් කර ඇත.
Learn Moreආවේගී බලය,ආවේගය,ගම්‍යතාව,ගම්‍යතා සංස්ථිති නියමය,ගම්‍යතා වෙනස සහ ආවේගය අතර සම්බන්ධය පිළිබඳව අධ්‍යයනය සිදු කරන අතර වස්තු දෙකක ගැටුම,පිපිරුම,තුවක්කුවකින් උණ්ඩයක් නිකුත්වීම ආදිය ඇතුලත්වන ගැටළු විසඳීම සිදු කෙරේ.
Learn Moreලුහු අවිතන්‍ය තන්තුවල ඇතිවන ආවේගී ආතති සම්බන්ධව අධ්‍යයනය කිරීම මෙහිදී සිදුකෙරේ.
Learn Moreප්‍රත්‍යස්ථ ගැටුම් පිළිබඳව අධ්‍යයනය කිරීම සිදු කෙරේ.ඒ යටතේ නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නියමය අධ්‍යයනය කෙරේ.සරල ගැටුම් වලට අදාළ ගැටළු විසඳීම සිදු කෙරේ.
Learn MoreYou realize more and more that pointing a finger at others is not the answer to your problems. Instead, you take personal responsibility for your own results and your own happiness. You focus on your attitude, your skills, your actions, and your discipline.
Learn More