දෛශික සම්බන්ධ සිද්ධාන්ත(දෛශික ගුණ කිරීම හැර) අධ්‍යයනය අවසන් කර, ගැටළු විශාල ප්‍රමාණයක් විසඳීම සිදු කෙරේ. මාස දෙකක කාලයක් තුල (දින නවයක් තුල) පන්තියෙහි උගන්වන ලද සියලු දේ මෙහි අඩංගු වේ.
4.6 / 5
20% OFF*
*Discount applies till 31/05/2022
දෛශික ගුණ කිරීම හා සම්බන්ධ සිද්ධාන්ත උගන්වා ගැටළු විශාල ප්‍රමාණයක් විසඳීම සිදු කෙරේ.
4.9 / 5
25% OFF*
*Discount applies till 31/05/2022
සංඛ්‍යානය පාඩමේ සියලු සිද්ධාන්ත මුල සිටම අධ්‍යයනය කෙරේ. ඒ ඒ සිද්ධාන්තය සිතෙහි හොඳින් තහවුරු වනසේ ගැටළු විසඳීමද සිදු කෙරේ.
Coming soon...
ගුරුත්ව කේන්ද්‍රය පාඩමේ සියලුම සිද්ධාන්ත ඉගැන්වීම සිදුවන අතර ගැටළු රාශියක් විසඳීම ද සිදුකෙරේ.
4.5 / 5
ආවේගී බලය,ආවේගය,ගම්‍යතාව,ගම්‍යතා සංස්ථිති නියමය,ගම්‍යතා වෙනස සහ ආවේගය අතර සම්බන්ධය,වස්තු දෙකක ගැටුම,පිපිරුම,තුවක්කුවකින් උණ්ඩයක් නිකුත්වීම,ලුහු අවිතන්‍ය තන්තුවල ඇතිවන ආවේගී ආතති,ප්‍රත්‍යස්ථ ගැටුම් නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නියමය,සරල ගැටුම් වලට අදාළ ගැටළු විසඳීම සිදු කෙරේ.
4.4 / 5
20% OFF*
*Discount applies till 31/05/2022
ප්‍රක්ෂිප්ත පාඩමේ සියලු සිද්ධාන්ත උගන්වා ගැටළු රාශියක් විසඳීම සිදු කෙරේ. පසුගිය විභාග ගැටළු තනිව විසඳා ආත්ම විශ්වාසය තහවුරු කර ගැනීමට එය රුකුලක් වනු ඇත.
4.5 / 5
33% OFF*
*Discount applies till 31/05/2022
නිවුටන්ගේ චලිත නියම පාඩමට අදාළ සිද්ධාන්ත අධ්‍යයනය කර, සුමට කප්පි පද්ධති සම්බන්ධ ගැටළු සහ සුමට කුඤ්ඤ සම්බන්ධ ගැටළු රාශියක් විසඳීම සිදු කෙරේ.නිව්ටන්ගේ චලිත නියම පාඩම යටතේ ලබාදුන් tute Pack එකෙහි ඇති ගැටළු විසඳීමද සිදු කෙරේ. මෙය පැය 30ක් පමණ දීර්ඝ වූ පාඨමාලාවකි.
4.9 / 5
33% OFF*
*Discount applies till 31/05/2022
බර දඬු රාමු සැකිලි(සන්ධි කල දඬු) පාඩමට අදාල සියලු සිද්ශාන්ත උගන්වා, ගැටළු විශාල ප්‍රමාණයක් විසඳීම සිදු කෙරේ. මේ තුලින් ඕනෑම විභාග ගැටළුවක් තනිවම විසඳීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
4.9 / 5
25% OFF*
*Discount applies till 31/05/2022
ලුහු දඬු දෙකක් හෝ කිහිපයක් හෝ එකිනෙක සමග සන්ධි කිරීමෙන් සාදා ගනු ලබන රාමු සැකිල්ලක්, ලුහු දඬු රාමු සැකිල්ලක් ලෙස හඳුන්වනු ලැබේ.සිද්ධාන්ත සියල්ලද උගන්වා ගැටළු 35 ක් විසඳන ආකාරය උගන්වනු ලැබේ. ඒ තුලින් මෙම පාඩමේ ඕනෑම ගැටළුවක් විසඳීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
4.5 / 5
33% OFF*
*Discount applies till 31/05/2022
සම්භාවිතාව පාඩම සියලු සිද්ධාන්තද සමග පරිපුර්ණ ලෙස අධ්‍යයනය කෙරේ.මාස දෙකක් තුල උගන්වන ලද සියල්ල මෙම සම්භාවිතාව Video පාඩම් මාලාව මගින් ඔබට ලබාගත හැකිය. ගැටළු රාශියක් විසඳීම මෙහිදී සිදුවන අතර පසුගිය විභාග ගැටළු පහසුවෙන් තනිව විසඳීමට ඔබට ඉන් හැකියාව ලැබෙනු ඇත.
4.6 / 5
20% OFF*
*Discount applies till 31/05/2022
සරල අනුවර්තී චලිතය පාඩමෙහි සියලු සිද්ධාන්ත උගන්වා,ගැටළු විසඳීම සිදු කෙරේ. මාස දෙක හමාරක් මුළුල්ලේ උගන්වන ලද, සියලු කරුණු මෙම පාඨමාලාවට ඇතුලත් කර ඇත. මාසයක් ගතවීමට පෙර අධ්‍යයනය කර, අවසන් කළ යුතුය.
4.7 / 5
ඒකතල බල පද්ධති මුලික සිද්ධාන්ත,සම්ප්‍රයුක්ත බලය,බල සමාන්තරාශ්‍ර ප්‍රමේයය,බල සමාන්තරාශ්‍ර ප්‍රමේයය භාවිතයෙන් ගැටළු විසඳීම, බල විභේදනය සහ ගැටළු විසඳීම, බල ඝුර්ණය සිද්ධාන්ත සහ ගැටළු විසඳීම,බල යුග්මය සිද්ධාන්ත සහ ගැටළු විසඳීම
4.6 / 5
25% OFF*
*Discount applies till 31/05/2022
කාටීසීය තලයේ ක්‍රියාකරන සාධාරණ බල පද්ධතිය හඳුන්වා දීම. සම්මත අංකනය ට අනුව X ,Y ,G හඳුන්වාදීම. ඕනෑම ඒකතල බල පද්ධතියක් තනි බලයකට පමණක් හෝ බල යුග්මයකට පමණක් හෝ සමතුලිතතාවයට ඌනනය කල හැකි බව පෙන්වීම. සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාවේ සමීකරණය. ගැටළු විසඳීම.
4.4 / 5
25% OFF*
*Discount applies till 31/05/2022
සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව පාඩමෙහි සියලු සිද්ධාන්ත උගන්වා අවසන් කිරීම සිදුකෙරේ. ගැටළු විසඳීම සඳහා මෙම පාඩමෙහි දෙවන කොටස සමග සම්බන්ධ විය යුතුය.
4.7 / 5
සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව පාඩමෙහි ගැටළු විසඳීම සිදු කෙරේ. උසස් පෙළ පසුගිය විභාග ගැටළු තනිව විසඳීම සඳහා මෙම පාඨමාලාව තුලින් මහත් රුකුලක් ලැබෙනු ඇත.ඉදිරි පාඩම් රැසකටද මෙම පාඩමේ දැනුම අත්‍යාවශ්‍ය වේ.
4.7 / 5
සාපේක්ෂ චලිතය පාඩමේ සිද්ධාන්ත අධ්‍යයනය කර ගැටළු විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කිරීම සිදු කෙරේ.මෙම පාඩම හොඳින් අධ්‍යයනය කිරීම ඉදිරි පාඩම් රැසකට මහෝපකාරී වේ.
4.3 / 5
නිශ්චල ජලයේ ප්‍රවේගය, නිශ්චල වාතයේ ප්‍රවේගය පිලිබඳ සිද්ධාන්ත අධ්‍යයනය කිරීම සිදු කර ගැටළු විසඳීම සිදු කෙරේ. වෘත්තයක් තුල ප්‍රවේග ත්‍රිකෝණයක් නිර්මාණයට අදාළ සිද්ධාන්ත සහ එහි යෙදීම් ද අධ්‍යයනය කෙරේ.සාපේක්ෂ චලිතය සඳහා දෛශික යෙදීම් ඇතුලත් ගැටළු විසඳීම ද සිදු කෙරේ.
4.8 / 5
වෘත්ත චලිතය සියලුම සිද්ධාන්ත උගන්වා සියලුම ආකාරයේ ගැටළු විසඳීම සිදු කෙරේ. පසුගිය විභාග ගැටළු තනිවම විසඳීමට හොඳ ප්‍රවේශයක් මෙමගින් ලැබෙනු ඇත.
4.9 / 5
20% OFF*
*Discount applies till 31/05/2022
තිරස් වෘත්ත චලිතය සම්බන්ධ ගැටළු විසඳීම,සිරස්ව සවිකර ඇති වෘත්තාකාර බටයක් තුල අංශුවක චලිතය, සිරස්ව සවිකර ඇති වෘත්තාකාර කම්බියක් දිගේ පබළුවක චලිතය,තන්තුවකින් සම්බන්ධ කර ඇති අංශුවක සිරස් වෘත්ත චලිතය, සුමට කුහර ගෝලයක් තුල හෝ ගෝලයක බාහිර පෘෂ්ඨයේ අංශුවක සිරස් වෘත්ත චලිතය ඇතුලත් ගැටළු විසඳීම.
Coming soon...
කාර්යය සහ ක්ෂමතාව පාඩමෙහි සියලුම සිද්ධාන්ත ඉගැන්වීම සිදුකර ගැටළු විසඳීම සිදු කෙරේ.
Coming soon...
නියත ත්වරණයෙන් හෝ නියත මන්දනයෙන් සිදුවන චලිත ඇතුලත් වන ප්‍රවේග-කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම
Coming soon...
මධ්‍යක වේගය ඇතුලත් වන ප්‍රවේග-කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම, ප්‍රවේග-කාල ප්‍රස්ථාර භාවිතයෙන් වාහනයක ප්‍රමාද වූ කාලය සෙවීම,ත්වරණ -කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම.
Coming soon...
ගුරුත්වය යටතේ සිදුවන චලිත පිළිබඳ ප්‍රවේග-කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම
Coming soon...
වාහනයකට තවත් වාහනයක් පසු කිරීමට බැරි වීමට අවශ්‍යතාව ඇතුලත් ගැටළු විසඳීම සහ වස්තු දෙකක් යන්තමින් ස්පර්ශ වීම ඇතුලත් ගැටළු විසඳීම.
Coming soon...
චලිත සමීකරණ ඇසුරින් ගැටළු විසඳීම
Coming soon...
සංකීර්ණ සහ මිශ්‍ර ගැටළු විසඳීම
Coming soon...