Scheduled Classes

Monthly Classes

course thumbnail
2025 Theory Class-July

මුල් දින දෙක තුල ඝර්ෂණය පාඩමේ ඉතිරි ටික උගන්වා අවසන් කෙරේ. ඊළඟ දිනය පෝය දිනය බැවින් පන්ති නිවාඩු දිනයකි. මාසයේ අවසාන දිනයේදී සාපේක්ෂ චලිතය පාඩම ආරම්භ වේ.

4.9 / 5

Preview LKR 2000
course thumbnail
2025 Theory Class-June

මුල් දින දෙකේ සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව පාඩමේ ගැටළු විසඳා අවසන් කරන අතර ඉන්පසු දිනයේ "ඝර්ෂණය" පාඩම ආරම්භ වේ.

4.8 / 5

Preview LKR 2000
course thumbnail
2025 Theory Class-May

සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව පාඩම ඉගැන්වේ.

4.8 / 5

Preview LKR 2000
course thumbnail
2025 Theory Class-April

මුල් දිනයේ ඒකතල බල පද්ධති පාඩමේ ඉතිරි ටික උගන්වා අවසන් කර ඉන්පසු දිනයේ සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව පාඩම ආරම්භ වේ.

4.8 / 5

Preview LKR 2000
course thumbnail
2025 Theory Class-March

.

4.8 / 5

Preview LKR 2000
course thumbnail
2025 Theory Class-February

.

4.8 / 5

Preview LKR 2000
course thumbnail
2025 Theory Class-January

මුල් සති තුන තුල සරල රේඛීය චලිතය(චලිත ප්‍රස්තාර) පාඩම උගන්වන අතර අවසන් සතියේදී ඒකතල බල පද්ධති පාඩම ආරම්භ කෙරේ.

4.8 / 5

Preview LKR 2000
course thumbnail
ඒකතල බල පද්ධති-FREE CLASS

ඒකතල බල පද්ධති පාඩමේ මුල් ටික cover කරගැනීමට නොහැකි වූ සිසුන් මෙම Videos වලින් එය ඉගෙනගන්න. (නමුත් ඉදිරි දිනවල Videos මේ අන්දමින් යලි ලබා නොදෙන බව සලකන්න.)මෙම Videos මාසයක් සඳහා වලංගු වන අතර ඔබට පන්ති ඒමට නොහැකිවූ දිනවල Videos වලින් ඉක්මනින් ප්‍රයෝජන ගන්න.

4.4 / 5

Preview LKR 0
course thumbnail
දෛශික-FREE Class-2026 AL

දෛශික පාඩම ඉගෙනගැනීමට නොහැකිවූ සිසුන් සඳහා උදවුවක් ලෙස මෙම පන්තිය(Video Recordings) නොමිලේ පැවැත්වේ.

4.4 / 5

Preview LKR 0
Powered by appliedmaths.lk. All rights reserved 2024.