දෛශික-FREE Class-2027 AL
දෛශික පාඩම ඉගෙනගැනීමට නොහැකිවූ සිසුන් සඳහා උදවුවක් ලෙස මෙම පන්තිය(Video Recordings) නොමිලේ පැවැත්වේ.
4.5/5
LKR 0
මාසයක් සඳහා ඔබට මෙම පාඨමාලාව FREE ලබාදෙනු ලැබේ. පන්ති පැමිණීමට නොහැකිවූ දවස් සඳහා ඉක්මනින් සහ නිවැරදිව ප්රයෝජනයක් ගන්න. ඉදිරි පාඩම් සඳහා මෙලෙස බලාපොරොත්තු නොවී නොකඩවා පන්ති පැමිණ හරියට ඉගෙනගන්න. දැනටමත් ඔබ A/L වල අවුරුද්දක් ගතකරලා අවසන්. EXAM එකට තව ගොඩක් කල් නෑ .
4.7 / 5
ඒකතල බල පද්ධති පාඩම cover කරගැනීමට නොහැකි වූ සිසුන් මෙම Videos වලින් එය ඉගෙනගන්න. (නමුත් ඉදිරි දිනවල Videos මේ අන්දමින් යලි ලබා නොදෙන බව සලකන්න.)මෙම Videos මාසයක් සඳහා වලංගු වන අතර ඔබට පන්ති ඒමට නොහැකිවූ දිනවල Videos වලින් ඉක්මනින් ප්රයෝජන ගන්න.
4.5 / 5
සරල රේඛීය චලිතය පාඩමේ මුල් ටික cover කරගැනීමට නොහැකි වූ සිසුන් මෙම Videos වලින් එය ඉගෙනගන්න. (නමුත් ඉදිරි දිනවල Videos මේ අන්දමින් යලි ලබා නොදෙන බව සලකන්න.)මෙම Videos මාසයක් සඳහා වලංගු වන අතර ඔබට පන්ති ඒමට නොහැකිවූ දිනවල Videos වලින් ඉක්මනින් ප්රයෝජන ගන්න.
Coming soon...