ඝර්ෂණය-FREE CLASS-2027AL

ඝර්ෂණය -FREE CLASS -2027A/L සති දෙකක් සඳහා ඔබට මෙම පාඨමාලාව FREE ලබාදෙනු ලැබේ. පන්ති පැමිණීමට නොහැකිවූ දවස් සඳහා ඉක්මනින් සහ නිවැරදිව ප්‍රයෝජනයක් ගන්න. ඉදිරි පාඩම් සඳහා මෙලෙස බලාපොරොත්තු නොවී නොකඩවා පන්ති පැමිණ හරියට ඉගෙනගන්න. පාඩම කරගැනීමට නොහැකිවූ සිසුන් සතියක් තුල Course එක Buy කරන්න. Buy Now click කල පසු PAYHERE මත click කරන්න. Buy කල දිනයේ සිට සති දෙකක් ගතවීමට පෙර පාඩම කරගන්න. Videos තුනක් ඇත. https://appliedmaths.lk/lesson/preview/264

4.2/5


  • 3 Videos (16:00 Hours)
  • Purchase valid for 30 days
Powered by appliedmaths.lk. All rights reserved 2026.