සාපේක්ෂ චලිතය-දෙවන කොටස-New

නිශ්චල ජලයේ ප්‍රවේගය, නිශ්චල වාතයේ ප්‍රවේගය පිලිබඳ සිද්ධාන්ත අධ්‍යයනය කිරීම සිදු කර ගැටළු විසඳීම සිදු කෙරේ. වෘත්තයක් තුල ප්‍රවේග ත්‍රිකෝණයක් නිර්මාණයට අදාළ සිද්ධාන්ත සහ එහි යෙදීම් ද අධ්‍යයනය කෙරේ.සාපේක්ෂ චලිතය සඳහා දෛශික යෙදීම් ඇතුලත් ගැටළු විසඳීම ද සිදු කෙරේ.

4.8/5


  • 5 Videos (22:00 Hours)
  • Purchase valid for 30 days

LKR 2000

Powered by appliedmaths.lk. All rights reserved 2024.