2024 Theory Class-February
ලුහු දඬු රාමු සැකිළි , බර දඬු රාමු සැකිළි
4.8/5
LKR 2000
ආවේගය,ගම්‍යතාව, ආවේගී ආතති, ප්‍රත්‍යස්ථ ගැටුම්
4.8 / 5
සරල රේඛීය චලිතය පාඩමේ මුල් ටික cover කරගැනීමට නොහැකි වූ සිසුන් මෙම Videos වලින් එය ඉගෙනගන්න. (නමුත් ඉදිරි දිනවල Videos මේ අන්දමින් යලි ලබා නොදෙන බව සලකන්න.)මෙම Videos මාසයක් සඳහා වලංගු වන අතර ඔබට පන්ති ඒමට නොහැකිවූ දිනවල Videos වලින් ඉක්මනින් ප්‍රයෝජන ගන්න.
4.5 / 5
ප්‍රක්ෂිප්ත පාඩම උගන්වා අවසන් කිරීම කෙරේ. කාර් යය සහ ක්ෂමතාව පාඩම ඉගැන්වේ. ලුහු දඬු රාමු සැකිලි පාඩම ආරම්භ කෙරේ.
Coming soon...
මුල් දින දෙක තුල නිවුටන්ගේ චලිත නියම පාඩමේ ඉතිරි ටික උගන්වා අවසන් කරන අතර ඉන්පසු දිනවල ප්‍රක්ෂිප්ත පාඩම ඉගැන්වේ.