About The Teacher
After becoming the top ranker in Matara District in A/L 1993, I chose to study Physical Science at University of Ruhuna over other Engineering Degrees for the mere passion of a career in teaching. Over the years, I could gain trust of many students and have been privileged to pave way for the local Engineering Faculty entrance for most number of Advanced Level students in history of Sri Lanka with each year over 300 of my students witnessing this achievement.
~ Janaka Abeywardana
What They Say
Mission
Combined Maths is the easiest Advanced Level subject for most of the A/L Maths Stream students from the Southern Province in Sri Lanka. Therefore, this Educational Website has been provided for students from any Province in Sri Lanka to reap the same level of benefit in their Advanced Level Combined Maths subject at a very affordable price and fair and equal distribution of knowledge among everyone.
බර දඬු රාමු සැකිලි(සන්ධි කල දඬු) පාඩමට අදාල සියලු සිද්ශාන්ත උගන්වා, ගැටළු විශාල ප්‍රමාණයක් විසඳීම සිදු කෙරේ. මේ තුලින් ඕනෑම විභාග ගැටළුවක් තනිවම විසඳීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
Learn More
ලුහු දඬු දෙකක් හෝ කිහිපයක් හෝ එකිනෙක සමග සන්ධි කිරීමෙන් සාදා ගනු ලබන රාමු සැකිල්ලක්, ලුහු දඬු රාමු සැකිල්ලක් ලෙස හඳුන්වනු ලැබේ.සිද්ධාන්ත සියල්ලද උගන්වා ගැටළු විසඳන ආකාරය උගන්වනු ලැබේ. ඒ තුලින් මෙම පාඩමේ ඕනෑම ගැටළුවක් විසඳීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
Learn More
ආවේගී බලය,ආවේගය,ගම්‍යතාව,ගම්‍යතා සංස්ථිති නියමය,ගම්‍යතා වෙනස සහ ආවේගය අතර සම්බන්ධය,වස්තු දෙකක ගැටුම,පිපිරුම,තුවක්කුවකින් උණ්ඩයක් නිකුත්වීම,ලුහු අවිතන්‍ය තන්තුවල ඇතිවන ආවේගී ආතති, නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නියමය,සරල ගැටුම් වලට අදාළ ගැටළු විසඳීම සිදු කෙරේ.
Learn More
නිවුටන්ගේ චලිත නියම පාඩමට අදාළ සිද්ධාන්ත අධ්‍යයනය කර, සුමට කප්පි පද්ධති සම්බන්ධ ගැටළු සහ කුඤ්ඤ සම්බන්ධ ගැටළු රාශියක් විසඳීම සිදු කෙරේ.
Learn More
දෛශික සම්බන්ධ සිද්ධාන්ත(දෛශික ගුණ කිරීම හැර) අධ්‍යයනය අවසන් කර, ගැටළු විශාල ප්‍රමාණයක් විසඳීම සිදු කෙරේ. මාස දෙකක කාලයක් තුල (දින නවයක් තුල) පන්තියෙහි උගන්වන ලද සියලු දේ මෙහි අඩංගු වේ.
Learn More
සාපේක්ෂ චලිතය පාඩමේ සිද්ධාන්ත අධ්‍යයනය කර ගැටළු විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කිරීම සිදු කෙරේ.මෙම පාඩම හොඳින් අධ්‍යයනය කිරීම ඉදිරි පාඩම් රැසකට මහෝපකාරී වේ.
Learn More
නිශ්චල ජලයේ ප්‍රවේගය, නිශ්චල වාතයේ ප්‍රවේගය පිලිබඳ සිද්ධාන්ත අධ්‍යයනය කිරීම සිදු කර ගැටළු විසඳීම සිදු කෙරේ. වෘත්තයක් තුල ප්‍රවේග ත්‍රිකෝණයක් නිර්මාණයට අදාළ සිද්ධාන්ත සහ එහි යෙදීම් ද අධ්‍යයනය කෙරේ.සාපේක්ෂ චලිතය සඳහා දෛශික යෙදීම් ඇතුලත් ගැටළු විසඳීම ද සිදු කෙරේ.
Learn More
දෛශික ගුණ කිරීම හා සම්බන්ධ සිද්ධාන්ත උගන්වා ගැටළු විශාල ප්‍රමාණයක් විසඳීම සිදු කෙරේ.
Learn More
ගුරුත්ව කේන්ද්‍රය පාඩමේ සියලුම සිද්ධාන්ත ඉගැන්වීම සිදුවන අතර ගැටළු රාශියක් විසඳීම ද සිදුකෙරේ.
Learn More
සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව පාඩමෙහි සියලු සිද්ධාන්ත උගන්වා අවසන් කර ගැටළු විසඳීම සිදු කෙරේ. උසස් පෙළ පසුගිය විභාග ගැටළු තනිව විසඳීම සඳහා මෙම පාඨමාලාව තුලින් මහත් රුකුලක් ලැබෙනු ඇත.ඉදිරි පාඩම් රැසකටද මෙම පාඩමේ දැනුම අත්‍යාවශ්‍ය වේ.(8 Videos)
Learn More