ඒකතල බල පද්ධති-දෙවන කොටස(සාධාරණ බල පද්ධති)

කාටීසීය තලයේ ක්‍රියාකරන සාධාරණ බල පද්ධතිය හඳුන්වා දීම. සම්මත අංකනය ට අනුව X ,Y ,G හඳුන්වාදීම. ඕනෑම ඒකතල බල පද්ධතියක් තනි බලයකට පමණක් හෝ බල යුග්මයකට පමණක් හෝ සමතුලිතතාවයට ඌනනය කල හැකි බව පෙන්වීම. සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාවේ සමීකරණය. ගැටළු විසඳීම.

4.5/5


  • 7 Videos (18:00 Hours)
  • Purchase valid for 30 days

LKR 2000

Powered by appliedmaths.lk. All rights reserved 2024.