2023 Theory Online Class-May

සරල රේඛීය චලිතය පාඩමේ සිද්ධාන්ත උගන්වා අවසන් කර, ගැටළු විසඳීම ඇරඹේ.මෙම පන්තිය LIVE CLASS එකක් නොවේ.ඒ ඒ සතිය තුලදී මාතර දැක්‌ම ආයතනයේ පවත්වන APPLIED පන්තියේ Recorded Videos සහ TUTES/ Test Papers/Marking Schemes ආදිය,අදාළ දින යටතේ ඇතුලත් කරනු ලැබේ. Class එක මිලදී ගන්නා දින සිට මාසයක කාලයක් සඳහා වලංගු වේ.

4.6/5


  • 9 Videos (16:00 Hours)
  • Purchase valid for 30 days

LKR 1500

Powered by appliedmaths.lk. All rights reserved 2022.