2023 Theory Class-October
2023 Theory පන්තියේ මෙම මාසයේ මුල් දින දෙක තුල දෛශික පාඩමේ ඉතුරු ටික උගන්වා අවසන් කරන අතර ඔක්තෝබර් 15 සිකුරාදා "ඒකතල බල පද්ධති" නව පාඩම ඇරඹේ.
4.4/5
LKR 1500
මාසයේ මුල් දිනයේදී ලුහු දඬු රාමු සැකිලි පාඩමේ ඉතුරු ටික උගන්වා පාඩම අවසන් කරන අතර දෙවන දිනයේදී බර දඬු රාමු සැකිලි පාඩම ඇරඹේ.
4.8 / 5
ලුහු දඬු රාමු සැකිලි පාඩම ආරම්භ වේ.
3.8 / 5
සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව පාඩමේ ගැටළු තවදුරටත් විසඳා පාඩම අවසන් කිරීම මෙම මාසයේදී සිදුකෙරේ.
4.9 / 5
"සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව" පාඩම
4 / 5