2022 Revision-February
නිව්ටන්ගේ චලිත නියම පාඩම ආරම්භ වේ.2022 විභාගය සඳහා පෙනී සිටින දරුවන් සඳහා උපකාරයක් ලෙස, වියදම පමණක් Cover වනසේ වූ ඉතාමත් අඩු මුදලකට(රු 500) මාසයකට පැය 20ක් පමණ උගන්වන ලද පංති සමුහය ලබාදීමට තීරණය කර ඇත. මෙමගින් නිසි ප්රයෝජනය ගන්න.
4.7/5