2023 Theory Class-February
"සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව" පාඩම ආරම්භ වේ.
4.2/5
LKR 1500
මාසයේ මුල් දිනයේදී ලුහු දඬු රාමු සැකිලි පාඩමේ ඉතුරු ටික උගන්වා පාඩම අවසන් කරන අතර දෙවන දිනයේදී බර දඬු රාමු සැකිලි පාඩම ඇරඹේ.
4.8 / 5
ලුහු දඬු රාමු සැකිලි පාඩම ආරම්භ වේ.
3.8 / 5
සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව පාඩමේ ගැටළු තවදුරටත් විසඳා පාඩම අවසන් කිරීම මෙම මාසයේදී සිදුකෙරේ.
4.9 / 5
"සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව" පාඩම
4 / 5