දෛශික සම්බන්ධ සිද්ධාන්ත(දෛශික ගුණ කිරීම හැර) අධ්‍යයනය අවසන් කර, ගැටළු විශාල ප්‍රමාණයක් විසඳීම සිදු කෙරේ. මාස දෙකක කාලයක් තුල (දින නවයක් තුල) පන්තියෙහි උගන්වන ලද සියලු දේ මෙහි අඩංගු වේ.
4.5 / 5
දෛශික ගුණ කිරීම හා සම්බන්ධ සිද්ධාන්ත උගන්වා ගැටළු විශාල ප්‍රමාණයක් විසඳීම සිදු කෙරේ.
4.6 / 5
ඒකතල බල පද්ධති මුලික සිද්ධාන්ත,සම්ප්‍රයුක්ත බලය,බල සමාන්තරාශ්‍ර ප්‍රමේයය,බල සමාන්තරාශ්‍ර ප්‍රමේයය භාවිතයෙන් ගැටළු විසඳීම, බල විභේදනය සහ ගැටළු විසඳීම, බල ඝුර්ණය සිද්ධාන්ත සහ ගැටළු විසඳීම,බල යුග්මය සිද්ධාන්ත සහ ගැටළු විසඳීම
4.7 / 5
කාටීසීය තලයේ ක්‍රියාකරන සාධාරණ බල පද්ධතිය හඳුන්වා දීම. සම්මත අංකනය ට අනුව X ,Y ,G හඳුන්වාදීම. ඕනෑම ඒකතල බල පද්ධතියක් තනි බලයකට පමණක් හෝ බල යුග්මයකට පමණක් හෝ සමතුලිතතාවයට ඌනනය කල හැකි බව පෙන්වීම. සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාවේ සමීකරණය. ගැටළු විසඳීම.
4.5 / 5
නියත ත්වරණයෙන් හෝ නියත මන්දනයෙන් සිදුවන චලිත ඇතුලත් වන ප්‍රවේග-කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම. මධ්‍යක වේගය ඇතුලත් වන ප්‍රවේග-කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම, ප්‍රවේග-කාල ප්‍රස්ථාර භාවිතයෙන් වාහනයක ප්‍රමාද වූ කාලය සෙවීම,ත්වරණ -කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම.
4.9 / 5
නියත ත්වරණයෙන් හෝ නියත මන්දනයෙන් සිදුවන චලිත ඇතුලත් වන ප්‍රවේග-කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම
Coming soon...
මධ්‍යක වේගය ඇතුලත් වන ප්‍රවේග-කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම, ප්‍රවේග-කාල ප්‍රස්ථාර භාවිතයෙන් වාහනයක ප්‍රමාද වූ කාලය සෙවීම,ත්වරණ -කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම.
Coming soon...
සුමට දෘඪ වස්තුවල සමතුලිතතාව පාඩමෙහි සියලු සිද්ධාන්ත උගන්වා අවසන් කර ගැටළු විසඳීම සිදු කෙරේ. උසස් පෙළ පසුගිය විභාග ගැටළු තනිව විසඳීම සඳහා මෙම පාඨමාලාව තුලින් මහත් රුකුලක් ලැබෙනු ඇත.ඉදිරි පාඩම් රැසකටද මෙම පාඩමේ දැනුම අත්‍යාවශ්‍ය වේ.(8 Videos)
4.6 / 5
14% OFF*
*Discount applies till 30/10/2025
ඝර්ෂණය පාඩමේ සියලු සිද්ධාන්ත උගන්වා අවසන් කර ගැටළු විශාල ප්‍රමාණයක් විසඳීම සිදුකෙරේ.
4.8 / 5
සාපේක්ෂ චලිතය පාඩමේ සිද්ධාන්ත අධ්‍යයනය කර ගැටළු විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කිරීම සිදු කෙරේ.මෙම පාඩම හොඳින් අධ්‍යයනය කිරීම ඉදිරි පාඩම් රැසකට මහෝපකාරී වේ.
4.5 / 5
නිශ්චල ජලයේ ප්‍රවේගය, නිශ්චල වාතයේ ප්‍රවේගය පිලිබඳ සිද්ධාන්ත අධ්‍යයනය කිරීම සිදු කර ගැටළු විසඳීම සිදු කෙරේ. වෘත්තයක් තුල ප්‍රවේග ත්‍රිකෝණයක් නිර්මාණයට අදාළ සිද්ධාන්ත සහ එහි යෙදීම් ද අධ්‍යයනය කෙරේ.සාපේක්ෂ චලිතය සඳහා දෛශික යෙදීම් ඇතුලත් ගැටළු විසඳීම ද සිදු කෙරේ.
4.8 / 5
ප්‍රක්ෂිප්ත පාඩමේ සියලු සිද්ධාන්ත උගන්වා ගැටළු රාශියක් විසඳීම සිදු කෙරේ. පසුගිය විභාග ගැටළු තනිව විසඳා ආත්ම විශ්වාසය තහවුරු කර ගැනීමට එය රුකුලක් වනු ඇත.
4.8 / 5
ප්‍රක්ෂිප්ත පාඩමේ සියලු සිද්ධාන්ත උගන්වා ගැටළු රාශියක් විසඳීම සිදු කෙරේ. පසුගිය විභාග ගැටළු තනිව විසඳා ආත්ම විශ්වාසය තහවුරු කර ගැනීමට එය රුකුලක් වනු ඇත.
Coming soon...
නිවුටන්ගේ චලිත නියම පාඩමට අදාළ සිද්ධාන්ත අධ්‍යයනය කර, සුමට කප්පි පද්ධති සම්බන්ධ ගැටළු සහ කුඤ්ඤ සම්බන්ධ ගැටළු රාශියක් විසඳීම සිදු කෙරේ.
4.5 / 5
ලුහු දඬු දෙකක් හෝ කිහිපයක් හෝ එකිනෙක සමග සන්ධි කිරීමෙන් සාදා ගනු ලබන රාමු සැකිල්ලක්, ලුහු දඬු රාමු සැකිල්ලක් ලෙස හඳුන්වනු ලැබේ.සිද්ධාන්ත සියල්ලද උගන්වා ගැටළු විසඳන ආකාරය උගන්වනු ලැබේ. ඒ තුලින් මෙම පාඩමේ ඕනෑම ගැටළුවක් විසඳීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
4.2 / 5
බර දඬු රාමු සැකිලි(සන්ධි කල දඬු) පාඩමට අදාල සියලු සිද්ශාන්ත උගන්වා, ගැටළු විශාල ප්‍රමාණයක් විසඳීම සිදු කෙරේ. මේ තුලින් ඕනෑම විභාග ගැටළුවක් තනිවම විසඳීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.
4.8 / 5
කාර්යය සහ ක්ෂමතාව පාඩමෙහි සියලුම සිද්ධාන්ත ඉගැන්වීම සිදුකර ගැටළු විසඳීම සිදු කෙරේ.
4.8 / 5
ආවේගී බලය,ආවේගය,ගම්‍යතාව,ගම්‍යතා සංස්ථිති නියමය,ගම්‍යතා වෙනස සහ ආවේගය අතර සම්බන්ධය,වස්තු දෙකක ගැටුම,පිපිරුම,තුවක්කුවකින් උණ්ඩයක් නිකුත්වීම,ලුහු අවිතන්‍ය තන්තුවල ඇතිවන ආවේගී ආතති, නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නියමය,සරල ගැටුම් වලට අදාළ ගැටළු විසඳීම සිදු කෙරේ.
4.6 / 5
වෘත්ත චලිතය සියලුම සිද්ධාන්ත උගන්වා සියලුම ආකාරයේ ගැටළු විසඳීම සිදු කෙරේ. පසුගිය විභාග ගැටළු තනිවම විසඳීමට හොඳ ප්‍රවේශයක් මෙමගින් ලැබෙනු ඇත.
4.9 / 5
සරල අනුවර්තී චලිතය පාඩමෙහි සියලු සිද්ධාන්ත උගන්වා,ගැටළු විසඳීම සිදු කෙරේ. මාස දෙකක් මුළුල්ලේ උගන්වන ලද, සියලු කරුණු මෙම පාඨමාලාවට ඇතුලත් කර ඇත. මාසයක් ගතවීමට පෙර අධ්‍යයනය කර, අවසන් කළ යුතුය.
4.4 / 5
ගුරුත්ව කේන්ද්‍රය පාඩමේ සියලුම සිද්ධාන්ත ඉගැන්වීම සිදුවන අතර ගැටළු රාශියක් විසඳීම ද සිදුකෙරේ.
4.7 / 5
සම්භාවිතාව පාඩම සියලු සිද්ධාන්තද සමග පරිපුර්ණ ලෙස අධ්‍යයනය කෙරේ. ගැටළු රාශියක් විසඳීම මෙහිදී සිදුවන අතර පසුගිය විභාග ගැටළු පහසුවෙන් තනිව විසඳීමට ඔබට ඉන් හැකියාව ලැබෙනු ඇත.
4.4 / 5
සම්භාවිතාව පාඩම සියලු සිද්ධාන්තද සමග පරිපුර්ණ ලෙස අධ්‍යයනය කෙරේ. ගැටළු රාශියක් විසඳීම මෙහිදී සිදුවන අතර පසුගිය විභාග ගැටළු පහසුවෙන් තනිව විසඳීමට ඔබට ඉන් හැකියාව ලැබෙනු ඇත.
Coming soon...
සංඛ්‍යානය පාඩමේ සියලු සිද්ධාන්ත මුල සිටම අධ්‍යයනය කෙරේ. ඒ ඒ සිද්ධාන්තය සිතෙහි හොඳින් තහවුරු වනසේ ගැටළු විසඳීමද සිදු කෙරේ.
4.4 / 5