2023 Revision Class-August
01 වනදා පොහොය දිනය බැවින් පන්ති නිවාඩු දිනයකි. 08 වනදා ඝ ර් ෂණය පාඩම ඉගැන්වේ. ඉන්පසු සතිවලදී "සම්භාවිතාව" පාඩම ඉගැන්වේ.(Theory ද සමග)
4.8/5
LKR 1000
Part A සඳහා පුහුණුව තවදුරටත් සිදුකෙරේ.
4.8 / 5
මාසයේ මුල් දිනවල වෘත්ත චලිතය පාඩමේ ඉතිරි ටික උගන්වා අවසන් කරන අතර, ජුනි 20 වනදා Part A සඳහා පුහුණුව ආරම්භ වේ.
4.9 / 5
මැයි පළමුවැනිදා "බර දඬු රාමු සැකිලි" පාඩම ඉගැන්වීම අවසන් කරන අතර, 09 වැනිදා "නිවුටන්ගේ චලිත නියම" පාඩම ආරම්භ වේ. මැයි 30 වැනිදා "වෘත්ත චලිතය" පාඩම ආරම්භ වේ.
අප්‍රේල් 04 වැනිදා පන්ති නිවාඩු දිනයකි. 11 සහ 18 දිනවලදී "ලුහු දඬු රාමු සැකිලි" පාඩම උගන්වන අතර. 25 වැනිදා "බර දඬු රාමු සැකිලි" පාඩම ආරම්භ කෙරේ.