2021 Revision Online Class-(December)

මුල් දින කිහිපය තුල දෛශික පාඩමද ඉන්පසු දිනවලදී ඒකතල බල පද්ධති පාඩමද අධ්‍යයනය කිරීම සිදු කෙරේ.මේ මාසයේ පන්තිය සමග සම්බන්ධ වන ඔබට විභාග ප්‍රශ්න පත්‍රයේ 6 සහ 14 වන ගැටළු සාර්ථක කර ගැනීම සඳහා උපරිම උදවුවක් ලැබෙනු ඇත.

4.8/5


  • 139 Videos (20:00 Hours)
  • Purchase valid for 30 days

LKR 1500

33% OFF*

LKR 1000

*Discount applies till 31/05/2021