2021 Revision Class-(February)

ලුහු දඬු රාමු සැකිලි සහ බර දඬු රාමු සැකිලි පාඩම් අධ්‍යයනය කෙරේ. මේ මාසයේ සිට Revision පන්තියට සම්බන්ධ වන අයට උදවුවක් ලෙස ජනවාරි මාසයේ අවසන් දිනයේ පාඩම ද (ලුහු දඬු රාමු සැකිලි ආරම්භක දිනය) මෙහි ඇතුලත් කර ඇත.

4.5/5


  • 82 Videos (22:00 Hours)
  • Purchase valid for 30 days

LKR 1500

33% OFF*

LKR 1000

*Discount applies till 31/05/2021