2023 Theory Online Class-March/April

මෙම පන්තිය LIVE CLASS එකක් නොවේ.ඒ ඒ සතිය තුලදී මාතර දැක්‌ම ආයතනයේ පවත්වන APPLIED පන්තියේ Recorded Videos සහ TUTES/ Test Papers/Marking Schemes ආදිය,අදාළ දින යටතේ ඇතුලත් කරනු ලැබේ. Class එක මිලදී ගන්නා දින සිට මාසයක කාලයක් සඳහා වලංගු වේ. අදාළ මාසය තුල පැරණි පන්ති දිනයන්ට අදාළ Videos ද මෙම පාඨමාලාව මිලදී ගැනීමෙන් ඔබට ලැබෙයි.ZOOM ඔස්සේ Live Class එක සමඟ සම්බන්ධ වීමට කැමති අය dekma.lk වෙබ් අඩවියට පිවිසිය යුතුය.

4.3/5


  • 15 Videos (20:00 Hours)
  • Purchase valid for 30 days