2022 Theory-FREE Class

ගාල්ල සහ මාතර නගරවල මා විසින් පවත්වන 2022 සිද්ධාන්ත පන්තිවල දෙනු ලබන tute වල ගැටළු විසඳීම සඳහා උදවුවක් ලෙස මෙම අමතර පන්තිය ක්‍රියාත්මක වේ. මෙම පන්තිය සඳහා නොමිලේ සහභාගී විය හැකිය. සඳහන් වන පන්ති දිනයේ සිට සතියක කාලයක් සඳහා පමණක් Videos වලංගු වේ. Mobile APP එක තුලින් මෙම FREE CLASS එක සමග සම්බන්ධ විය නොහැකි බව කරුණාවෙන් සලකන්න.HIGH QUALITY Videos Upload කර ඇති බැවින්, Video බැලීමේදී වැඩිපුර GB වැයවීම ප්‍රශ්නයක් වේ නම් QUALITY අඩුකරගෙන බැලීමෙන් එම ගැටලුව විසඳාගන්නා මෙන්ද ඉල්ලමි.

4.5/5


  • 25 Videos (20:00 Hours)
  • Purchase valid for 360 days