2021 Revision-May-MCQ Class-Tuesday(6.00 am-8.00 am)-Matara

පැය 2 බැගින් වන MCQ Papers ඇතුලත් Online Exams පැවැත්වීම මෙම පන්තිය තුලදී සිදු කෙරේ. අදාළ කාලය තුලදී පමණක් ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයිය හැකිය. අදාළ කාලය අවසන් වීමට පෙර පිළිතුරු submit කල යුතුය. කාලය අවසානයේ ලකුණු සහ rank එක ලැබේ.බ්‍රහස්පතින්දා උදෑසන 8:05 න් පසු, ඔබ ලියන ලද ප්‍රශ්න පත්‍රයේ සහ පිළිතුරු වල pdf එකක් ඔබට ලැබේ.

4.5/5


  • Purchase valid for 30 days

LKR 400

75% OFF*

LKR 100

*Discount applies till 15/05/2021