බර දඬු රාමු සැකිලි-Part 03 (Frameworks of Heavy Rods)
සංකීර්ණ සන්ධිවල බල ලකුණු කිරීම පිළිබඳව අවබෝධය ලබාදීම මෙම කොටසේදී සිදු කෙරේ. සංකීර්ණ සන්ධි පිළිබඳව සුළු දැනුමක් ලබාතිබීම ප්රමාණවත් නමුත් මවිසින් මෙහිදී ඔබට ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙමි.එවිට වඩාත් අවබෝධයෙන් ගැටළු විසඳීම කල හැකිය. දඬු පහක් සම්බන්ද රාමුසැකිලි පිළිබඳ ගැටළු විසඳීමද මෙහිදී සිදුකෙරේ.
4.8/5