දෛශික(Vectors)-Part-06(දෛශික තිත් ගුණිතය)
දෛශික දෙකක තිත් ගුණිතය සම්බන්ධ සිද්ධාන්ත අධ්‍යයනය කිරීම සහ ගැටළු විසඳීම සිදු කෙරේ.
4.6/5
LKR 1400
දෛශික සම්බන්ධ මූලික සිද්ධාන්ත අධ්‍යයනය කෙරේ.
4.9 / 5
දෛශික සම්බන්ධ මූලික ගැටළු විසඳීම මෙහිදී සිදු කෙරේ.දෛශික මූලික සිද්ධාන්ත පිළිබඳව ලබාගත් අවබෝධය සිතෙහි තහවුරු කර ගැනීමට මෙම ගැටළු විසඳීම අත්‍යවශ්‍ය වේ.
4.8 / 5
sin සූත්‍රය ,cos සූත්‍රය ,ත්‍රිකෝණයක් සඳහා සම්මත අංකනය,ත්‍රිකෝණයක විවිධ ජ්‍යාමිතික කේන්ද්‍රයන් පිළිබඳව සිද්ධාන්ත අධ්‍යයනය කිරීම සහ ගැටළු විසඳීම මෙහිදී සිදු කෙරේ.
4.7 / 5
xoy කාටීසීය තලයේ පිහිටන දෛශික පිලිබඳ සිද්ධාන්ත අධ්‍යයනය කිරීම සහ ගැටළු විසඳීම මෙහිදී සිදු කෙරේ.