බර දඬු රාමු සැකිලි-Part 04 (Frameworks of Heavy Rods)
දඬු දෙකක් හෝ තුනක් සම්බන්ධවූ ගැටළු විසඳීම මෙම කොටසේදී ප්රධාන වශයෙන් සිදු කෙරේ.
4.8/5
LKR 560
සරල සන්ධිවල ප්රතික්රියා ලකුණු කිරීම, දඬු හතරක් සන්ධි කළ රාමු සැකිලි සම්බන්ධ ගැටළු විසඳීම
4.8 / 5
දඬු හයක් සම්බන්ධවූ රාමු සැකිලි සම්බන්ධ ගැටළු විසඳීම මෙම කොටසේදී විශේෂයෙන් සිදු කෙරේ.
4.9 / 5
සංකීර්ණ සන්ධිවල බල ලකුණු කිරීම පිළිබඳව අවබෝධය ලබාදීම මෙම කොටසේදී සිදු කෙරේ. සංකීර්ණ සන්ධි පිළිබඳව සුළු දැනුමක් ලබාතිබීම ප්රමාණවත් නමුත් මවිසින් මෙහිදී ඔබට ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙමි.එවිට වඩාත් අවබෝධයෙන් ගැටළු විසඳීම කල හැකිය. දඬු පහක් සම්බන්ද රාමුසැකිලි පිළිබඳ ගැටළු විසඳීමද මෙහිදී සිදුකෙරේ.